නිධානයකින් ලැබුණු මැණිකක් බව කියා ජා ඇළ ව්‍යාපාරිකයකු ගලේවෙලදී පාට කළ වීදුරු කෑල්ලක් රුපියල් ලක්ෂ හතරකට විකිණු බව කියන පින්තාරු බාස් කෙනකු හා ඔහුගේ සගයා පොලීසියට අල්ලා දීමට ගැමියෝ පිරිසක් සමත් වුහ.
රුපියල් ලක්ෂ දහයේ සිට රුපියල් ලක්ෂ හතර දක්වා ගලේ මිල අඩු කැර ගත් ව්‍යාපාරිකයා ලක්ෂ හතරක් ඊට ගෙවා ඇත.ගල පරීක්ෂා කිරීමට යමුයි යෝජනා කළ අවස්ථාවේ පින්තාරු බාස් පැන ගිය බවත් ගැමියන් ඔහු අල්ලාගත් පොලීසියට බාර දුන් බවත් කියති.

