කරන්දෙණියෙන් සොයාගත් ගිනි අවි හතරේ අයිතිකරු බව කියන ධනවත් ව්‍යාපාරිකයා පොලිසියට රුපියල් ලක්‍ෂ පනහ දක්වා අල්ලස් දී බේරෙන්නට උත්සාහ කළැයි පොලිස් ආරංචි කියයි.
ඔහු රුපියල් ලක්‍ෂ විස්සේ සිට ලක්‍ෂ පනහ දක්වා පොලිසියට දෙන බව කියා ඇතත් පොලිසිය ඒ සියල්ල ප‍්‍රතික්ක්‍ෂේප කැර ඇත.
දකුණු පළාත් සභාවේ රියැදුරකු බව කියන පුද්ගලයෙක් ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටී.