රුපියල් බිලියන හාරසියක (කෝටි 40000) භාණ්ඩාගාර බිල්පත් ලබා ගැනීමට රජය ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (7)පරාජය විය.
පනතට එරෙහිව ඡන්ද 52ක් දපක්ෂව ඡන්ද 31 ක් ද ලැබිණි. ඡන්දය විමසන අවස්ථාවේ අගමැති හෝ මුදල් ඇමැති පාර්ලිමේන්තුවේ සිටියේ නැත.
රජයේ සේවක වැටුප් ගෙවීම් ඇතුළු හදිසි කටයුතු සඳහා මුදල් අවශ්‍ය බව යෝජනාවේදී රජය කියා සිටියේය.

