අත්අඩංගුවේ සිටි සැකකරුවන් තිදෙනකු පොලිස් භාරයෙන් මුදා ගත්තැයි සැකපිට නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගමගේ ආරක්ෂකයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.