මුතුහෙට්ටිගම නැකැතට වැඩභාර ගනී


සුළු අපනයන බෝග ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නිශාන්ත මුතු හෙට්ටිගම මහතා අද (15) වැඩ ඇරැඹිය.

එම අවස්ථාවට අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ ,එ ජ නි ස මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තු නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි යන මහත්වරුද බිරිය හා පවුලේ  සමාජිකයෝද ආහ.