මුතුපන්තිය සිතියමෙන් මැකෙන හැඩයි


ආරච්චිකට්ටුව   මුතුපන්තිය දුපත අධික ලෙස මුහුදු කෑමට ලක් වී   දියවී යන්නට පටන් ගෙන ඇත.
බටහිරින් මහ මුහුදෙනුත්, නැගෙනහිරින් කලපුවෙනුත් වටවී ඇති මුතුපන්තිය දුපතේ පදිංචිකරුවන් සියල්ලෝම ධීවරයෝය. පවුල් 150 ක් පමණ මෙහි වාසය කරති.

වාරකන් සමය ආරම්භ වි තවමත් ගෙවි ඇත්තේ මාසයකටත් වඩා අඩු කාලයකි. වාරකන් සමය නිමා වන්නට තවත් මාස 05 ක පමණ  ඇත.