බදුල්ලේ ඓතිහාසික මුතියංගණ රජමහා විහාරයේ දහස් සංඛ්‍යාත බොදු බැතිමත්හු පෙහෙවස් සමාදන්ව සිටිති. වෙසක් පොහොය නිමිත්තෙන් භාවනා වැඩසටහන් හා ධර්ම දේශනා රැසක් ක්‍රියාත්මකවන අතර අද රාත්‍රී වාර්ෂික වෙසක් පෙරහැර වීදි සංචාරය කිරීමට ද නියමිතය.