සීයාගේ අවමගුලට යමින් සිටි මුණුබුරෙක් ලග්ගල පල්ලේගමදී යතුරුපැදියක් හා වැලි ටිපර්යක ගැටීමෙන් සීයාගේ මළ ගෙදර සමීපයෙහි මිය ගිය බව ලග්ගල පොලීසිය කියයි.
රක්ෂණ නියෝජිතයකු වු දමිත් ප්‍රසාත් කුමාර (29) මහතා මේ අනතුරින් මිය ගියේය.