මුඛ ආවරණ නොපළදින පුද්ගලයින් පී සී ආර් - රැෆිඩ් ඇන්ටිජන් පරික්ෂණවලට


(ඉන්දිකා රාමනායක)

මුව ආවරණය  නොපළදින පුද්ගලයන්   අද (5) සිට  පී සී ආර්  සහ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණයට ලක්කරන  බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති  අජිත් රෝහණ මහතා පැවසීය.


 මොවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එරෙහිව  මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.