මස් පිනිස මැරීම සඳහා පාරේ දක්කාගෙන ගිය මීහරකකු ඇල්පිටිය ඌරගහ පාරේ ගමන් කළ මාමා කෙනකුටත් ලේලියකටත් අනිද්දී මීහරකා දක්කාගෙන ගිය දෙදෙනා හරකා ගසක බැඳ පළාගොස් ඇතැයි පොලිසිය කියයි.
තුවාලකරුවන් රෝහලට ඇතුළු කළ පොලිසිය හරකාගේ අයිතිකරු සොයයි.