මීරිගම පීසීගේ රිවෝල්වරය ඉබේ පත්තුවෙලා


මීරිගම පොලිසියේ උප සේවා කොස්තාපල්වරයකුගේ රිවෝල්වරය පත්තුවී බිත්තියේ වැදී අඩි 18ක් ඈත සිටි සැකකරුවකුගේ පාදයේ වැදී ඇතැයි පොලිසිය කියයි.

තුවාල ලැබුවේ මීරිගම ඝාමිණී රාජපක්ෂ නම් තුන් දරු පියෙකි.

රිය අනතුරක් සම්බන්ධයෙන් ඔහු පොලිස් අත්අඩංගුවේ පසු විය.

රාජකාරියේ යෙදී සිටි ගැබිනි පොලිස් කාන්තාවක ද කම්පනයෙන් රෝහල් ගත කරනු ලැබුවාය.

07