මීරිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලෙස සරත් නන්දසිරි රණතුංග මහතා ද උප සභාපති ලෙස මනෝජ් පුර්ණිම බණ්ඩාර මහතා ද බස්නාහිර මහ ඇමැති විසින් පත් කරනු ලැබ සිටිති.
හිටපු සභාපති ආනන්ද ප්‍රේමචන්ද්‍ර රණවීර මහතා දෙවරක් අය වැය පරාජය වීම නිසා තනතුරෙන් ඉවත් විය.