මීරිගම ප්‍රා : අය වැය පරාදයි


මීරිගම ප්‍රාදේශිය සභාවේ  අය වැයට පක්ෂව ඡන්දය දුන්නේ ආනන්ද ප්‍රේමචන්ද්‍ර රණවීර මහතා පමණි .

සන්ධානයේ උප සභාපති සරත් නන්දසිරි රණතුංග මහතා ඇතුළු 11 දෙනෙක් ඊට විරුද්ධව ඡන්දය දුන්නේය.

විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 19 කි.