යූඑල් 230 ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානය කුවේට් සිට එන අතර තුර මත්තල ගුවන්තොටුපළට ගොඩබස්වා ඇතැයි ගුවන්තොටුපළ ආරංචි කියයි.
එම යානය කුවේට් සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණීමට නියමිතව තිබූ අතර මීදුම පායා කාලගුණ තත්ත්වය අයහපත්වීම හේතුවෙන් මෙසේ මත්තලට ගොඩ බස්වා ඇතැයි වාර්තාවේ.

