මීදුම පාපැදිකරුට මරු ගෙනේ


මැදවච්චිය මන්නාරම ප‍්‍රධාන මාර්ගයේ සෙට්ටිකුලම, අරසඩිකුලමේ දී පාපැදියකින් ගමන්ගත් පුද්ගලයකු අද (19) උදෑසන වල් අලි ප‍්‍රහාරයකින් මියගොස් ඇතැයි සෙට්ටිකුලම පොලිසිය කියයි.

මීදුම නිසා ඔහුට අලියා නොපෙනුණු බව කියති.