මීතොටමුල්ල ප්‍රහාරය ගැන පරීක්ෂණ : නීතීඥ බෝපගේ රෝහලේ


මීතොටමුල්ල කුණු කන්ද ඉවත් නොකිරීමට විරෝධය පළ කරමින් උපවාසයේ යෙදී සිටි පිරිසට එල්ල වූ ප්‍රහාරය ගැන පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ නීතීඥ නුවන් බෝපගේ මහතා රෝහල් ගතව ප්‍රතිකාර ලබයි. ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලදහ.

මීතොටමොල්ල කුණුකන්ද ඉවත් කරන ලෙස ඉල්ලමින් මීට පෙර ද උද්ඝෝෂණ පැවැති අතර මීට පෙර පොලිසියෙන් ද ප්‍රහාරයක් එල්ල විය.

20151228_124416 Media-Confarence-2015-12-28-14 Media-Confarence-2015-12-28-16