මීටියාගොඩ කුරුඳු ව්‍යාපාරික යුවළගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු අද (9) පස්වරුවේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට බාර වී ඇතැයි පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා බලපිටිය අධිකරණයට බාරදීමට නියමිත අතර මීටියාගොඩ එරනවෙල පදිංචි මහදුර නලින් වසන්ත සහ මීටියාගොඩ තඹහිටිය පදිංචි ජම්බොරාලලාගේ අජිත් අරවින්ද මෙසේ බාර වී ඇත.

