මීටියාගොඩ තිරිසන් වැඩක්


මීටියාගොඩ කිරිමැටියේ සිව්දරු මවක පිහියෙන් ඇන අමානුෂික ලෙස වද දී මරාදමා ඇතැයි  මීටියාගොඩ පොලිසිය කියයි. පිහියෙන් ඇන ලැම පෙදෙස  හාරා ඇති බව පෙනෙන බවත් සැකපිට ප්‍රශ්න කිරීමට සැමියා සොයන බවත් පොලිසිය සඳහන් කරයි.