මීටියාගොඩ තවත් ඝාතනයක්


මීටියාගොඩ, වේරතුඩුවේ පුද්ගලයකුට අතින් පයින් හා පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.

පහර කෑ තවත් අයකු තුවාල ලබා ඇතැයිද වාර්තාවේ.