පසුගිය මැයි දෙවෙනිදා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයෙන් රුපියල් ලක්ෂ හයක් කොල්ල කෑ බව කියන දෙදෙනෙක් පාදුක්ක කැටවලදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම කොල්ලයේ මහා මොළකරු කසිප්පු පෙරන්නෙකු බවත් ඔහු හමුදාවට සේවය කළ අයෙකු බවත් පොලීසිය කියයි.