මීගමුවේ දහනවයක් රිමාන්ඩ්


සිකුරාදා පැවැත් වූ  පෞද්ගලික බස් හා ත්‍රිරෝද වර්ජනයේදී අයුතු ජන රාශියක යෙදෙමින් මහජනයා පීඩාවට පත් කලැයි කියන ත්‍රිරෝද රියදුරන් ඇතුලු දහනවදෙනෙකු මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් ශාන්ත නිරිඇල්ල මහතා ලබන (9) දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.