මීගමුවෙන් පන්දාහේ හොර නෝට්ටු ගලයි


මිගමුව දළු පොතදී රුපියල් පන්දහසක හොර නෝට්ටු 288 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.