මීගමුව - ජාඇල අතර කෝච්චි අද නෑ


මීගමුවේ සිට ජාඇල දක්වා දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් කිරීමේ කටයුතු සිදුවන බැවින් අද සවස 5.30 දක්වා වසා තබන බව දුම්රිය පාලන මැදිරිය කියයි. ඒ කාලයේ දී දුම්රිය ධාවනය වන්නේ හලාවත සිට මීගමුව දක්වාත් කොළඹ සිට ජාඇල දක්වාත් පමණි.