මීගමු මුහුදේදී පෙම් කැකුළ පරවේ


බ්‍රිතාන්‍ය ජාතික පෙම්වතා සහ ඉන්දියා ජාතික පෙම්වතිය මීගමුව ගැඹුරු මුහුදේ කිමිදෙමින් සිටියදී පෙම්වතා මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

හෙළ සිරිතට ඔවුහු දෙදෙනා මීගමුවේදී විවාහ වීමටද නියමිතව සිටියහ.ඔක්සිජන් ටැංකිය ගැලවී යාමෙන් පෙම්වතා මිය යන්නට ඇතැයි සැක කැරේ.

මොවුන් දෙදෙනාම ගණකාධිකාරීවරුය.