මීගමු ධීවරයෝ තහනම් දැල එපා කියති


තහනම්  දැල්  භාවිතයට  විරෝධය පාමින්  ධිවරයෝ  පිරිසක් අද (01) හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ  මීගමුවේ උද්ඝෝෂණයක නිරත වෙති. 

SAM_5574[1] SAM_5575[1]