හොරණ,පාදුක්ක,කහතුඩුව හා හෝමාගම ප්‍රදේශවලින් සොරාගන්නා ගවයින් හා මී හරකුන් මරණ ජංගම මස් මඩුවක් සේ නිර්මාණය කැර තිබු ලොරියක් සමග 14 දෙනකු අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.
ගැමියන්ගෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කැර ඇත.
සොරාගත් මීහරකුන් දොළොස්දෙනකුද සොයායාගෙන ඇත.

