මිීටියාගොඩ පොලිසිය ළඟදීම කෙනෙකුට වෙඩි


මිීටියාගොඩ හන්දියේදී මින් සුළු වේලාවකට පෙර පළතුරු වෙළෙන්දකුට වෙඩි තබා ඇතැයිද ඔහු රෝහල්ගත කර ඇතැයිද පොලිසිය කියයි.

යතුරුපැදියකින් පැමිණි දෙනෙකුගෙන් එක් අයෙක් ඔහුට වෙඩි තබා ඇතැයි කියති.

පොලිස් ස්ථානයේ සිට මිීටර 300 ක පමණ දුරකදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

2_13_2015-7_11-PM_0001 2_13_2015-7_12-PM_0001 2_13_2015-7_17-PM_0001 2_13_2015-7_19-PM_0001 2_13_2015-7_21-PM_0001 2_13_2015-7_22-PM_0001

 

 

ඡායාරූප හා වීඩියෝ - දේමුණි සම්පත්