මිහින්තලේ රජමහ විහාරස්ථානයේ දාගැබ වටා ඇති සලපතල මළුව ගිලා බැසීමේ අවදානමක් ඇතැයි මිහින්තලේ රජ මහ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ විදුලි බල අමාත්‍ය පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාට කීවේය.ඇමැති විදුලි ජනන යන්ත්‍රයක් පිරි නැමීමට එහි අවේය.
මොරටුව විශ්ව විද්‍යාලය හා පහත්බිම් සංවර්ධන මණ්ඩලයේ ද ගිය රජය සමයේ පරීක්ෂණ පවත්වා ඒ බව තහවුරු කළේය.





