මිහින්තලේ මහා සෑය පිහිටි කන්දේ ගින්නක් ඇවීලී යන බව මිහින්තලා රජමහා විහාරාධිපති වලවා හැංගුණු වැවේ ධම්මරතන හිමියෝ කියති. ගිනි නිවීමට ගුවන් හමුදා සහය ඉල්ලන බවද ඒ හිම්යෝ පවසති.