කටුනායක සිට කල්කටා දක්වා ගමන් යෑමට තිබු මිහින් ලංකා එම්.ජී. 331 ගුවන් යානයේ ඇති වු කාර්මික දෝෂයක් නිසා ගමන ඇන හිට ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පවසයි.
දඹදිව වන්දනාකරුවෝ 150 කට ආසන්න පිරිසක් එහි වෙති. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ලසිත් මාලිංග හා තරගාවලිය නෑරඹිමට යන්නට ආ දිනේෂ් චන්දිමාල්ගේ බිරිය ද ඒ අතර වෙති.

