මිලේනියම්සිටි නිවසක අභිරහස් මරණයක්


අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ඔලිම්පස් කොටසේ තරුණයකු (23) වෙඩි වැදී මිය ගියගොස් ඇතැයි පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 5 ක් අත් අඩංගුවට ගෙන ඇති අතර ස්වයංක්‍රීය ගිනි අවියක්ද සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි.