මිලේනියම් සිටි විශ්‍රාමිකයාගේ සිරුර පුත්තලම් කැලේ


අතුරුගිරිය මිලේනියම් සිටියේ පදිංචිව සිටි විශ්‍රාමිකයකුගේ (71) සිරුර පුත්තලම මන්නාරම පාරේ හතරෙ කණුව කැලෙන් සොයාගත් බව පොලීසිය කියයි. ඔහුගේ බිරිය හා දරුවන් ඇමෙරිකාවේ ජීවත්වන බවට ද තොරතුරු ඇතැයි පොලීසිය පවසයි.