මිලී සයිරස් විනිශ්චය මණ්ඩලයක


2016-04-01-ent-22ඉදිරියේදී පැවැත්වීමට නියමිත "The Voice' ගායන රියලිටි වැඩසටහනේ ගායන වටයක් විනිශ්චය කිරීම සඳහා මිලී සයිරස් කොටස් කිහිපයක් සඳහා ඉදිරියේදී දායක වීමට නියමිතය. මේ සඳහා බොහෝ දෙනාගේ අකමැත්ත පළකර ඇති අතර, එයට හේතුව ලෙස ඔවුන් සලකන්නේ මිලී සයිරස් විසින් එහි පළමු වැඩසටහනේ ආරම්භයට ප්‍රථම පළ කරනු ලැබූ ඡායාරූපයයි. ඔහු කිසිදු දිනෙක වේදිකාව තුළ සීලාචාර ලෙස නොහැසුරුණු අතර, මෙම වැඩසටහන තුළත් එවැනි වාතාවරණයක් ගොඩනැගෙනු ඇතැයි ඇතැම්හු පවසති. කෙසේ වුවත් NBC මාධ්‍ය ජාලය විසින් මිලී සයිරස්ව විනිශ්චය මණ්ඩලයට ඇතුළත් කර ඇති අතර, ඉදිරියේදී ඔහු වැඩසටහන් කිහිපයකද විනිශ්චය කරනු ඇත.

2016-04-01-ent-23