මිලානෝ සර්වඥ ධාතු ප්‍රදර්ශනය 23 වැනිදා


  • මිලානෝ ලංකාරාම බෞද්ධ විහාරයේ සංවිධානය කරනු ලබන සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් ලබන  23 වැනිදා සවස 4 සිට මිලානෝ ලිබර්ටි හීදී පැවැත්වීමට නියමිතය.
  • මිලානෝ ලංකාරාම බෞද්ධ විහාරය සංවිධානය කළ වෙසක් උත්සවය සහ විහාරස්ථානය පිළිබඳව පුවතක් ඉතාලියේ පුවත්පතක් වාර්තා කළේය.

11150478_10204410422922778_4481403479974298527_n 11203201_10204410419482692_7998715626586969519_n 11215080_10204410420282712_2750178009002456814_n

Milano-Lankaramaya-news.