මිලානෝ වෙසක් සතියක් පුරා


ඉතාලියේ මිලානෝ නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ 2013 වෙසක් උත්සවය මෙවරත් මැයි මස 18 දින සිට 26 දක්වා සතිය පුරාම විහාරාධිපති ඉතාලියේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත මහරගම විපුලසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන්  පැවැත්වීමට නියමිතය.