මිලානෝ විශේෂ වෙසක් පින්කම


ඉතාලියේ මිලානෝ නුවර වියා මොන් කූ කෝ හි වෙසක් පින්කම පැල්ගහ තැන්නේ සීල විමල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ලබන 26 වැනිදා පැවැත්වීමට නියමිතය.