වෙසක් උත්සවය නිමිති කරගෙන පැල්ගහතැන්නේ සීලවිමල හිමියන් විසින් මෙහෙයවුණු අට සිල් වැඩසටහනක් මිලානෝ නගරයේදී පැවැත්විණි.
මෙම සිල් වැඩ සටහන විශේෂයෙන් පාසල් දරු දැරියන් වෙනුවෙන් සංවිධානය කැර තිබිණි.
මිලානෝ නගරවාසී ශ්‍රී ලාංකික බෞද්ධයෝ ඒ සඳහා බර පැනද ශ්‍රම දායකත්වය දුන්හ.