මිලානෝ නුවරත් වෙසක් මහ ඉහළින්


මිලානෝ නුවර ලංකාරාම විහාරස්ථානයේ හා වෙරෝනා බෞද්ධ විහාරස්ථානයන් හී වෙසක් පොහෝය නිමිත්තෙන් පිංකම් රැසක් පැවැත්විණි. ළමා  සීල, භාවනා පැවැත්වූ අතර  බැති ගී වැඩි හිටි ශීල භාවනා හා පෙරහර ද දන්සල් ද හෙට පැවැත්වේ.