මිලානෝ නුවරට කොන්සල් සේවයක්


උතුරු ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඉතාලියේ මිලානෝ නගරයේ දී නව කොන්සල් ජනරාල් කාර්යාලයක් ආරම්භ කිරීමට රජය සැරැසේ.

ලබන ඔක්තෝබයේ දී මේ කාර්යාලයය විවෘත වීමට නියමිතය.

උතුරු ඉතාලියේ  වසන්ත කීර්තිරත්න සහ සුනිල් ශාන්ත රාජපක්ෂ මහත්වරු අරලියගහ මන්දිරයේ දී මහින්ද රාජපක්ෂ ජනපති හමුවී එම ඉල්ලීම කළහ.

 (සම්මික උඩුනුවර)