මිලානෝ නුවර තවත් මැර වැඩක්


මිලානෝ නුවර ප්‍රසිද්ධ ශ්‍රි ලාංකික ආපන ශාලාවකට ගිය පාතාල සාමාජිකයකු බව කියන පුද්ගලයකු ඇතුළු පිරිසක් විස්කි බී ආහාර ගෙන බිල නොගෙවා ගොස් ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ  සිට පැමිණි  ගායකයකු ගායකයකු ද මේ පිරිස අතර සිටි බව කියති.

මිලානෝ නුවර ශ්‍රි ලාංකික වෙළදසැල් හිමිකරුවන්ට දිනෙන් දින පාතාල තර්ජනයන් සිදුවන බව බොහෝ පිරිස් පවසති.

ඒ ගැන තොරතුරු ඇතොත් ආරක්ෂක ආමාත්‍යංශයට දන්වන ලෙසත්, ඉන් පසු නිසි ක්‍රියාමාර්ගයක් ගත හැකි බවත් ආරක්ෂක අංශ කියයි.