මිරීයබැද්දෙන් සිරුරු තුනක්


කොස්ලන්ද මීරීයබැද්දෙන් අද (8) දහවල් 40 හැවිරිදි කතකගේ සිරුරක් සොයාගත් බව යුද හමුදාව කියයි.

මේ අතර දැනට සොයාගත් සම්පුර්ණ සිරරු ගණන දහතුනක්  බව පොලිසිය කියයි.

කාන්තාවකගේ හිසක් ද සොයාගත් බව සිංහ රෙජිමේන්තු සෙබළු කියති.