මිරිහාන සිද්ධියෙන් තුවාල ලැබූ 37ක් ජාතික රෝහලේ


(ඉන්දිකා  රාමනායක)

මිරිහානේදී  ඊයේ රාත්‍රියේ  ඇතිවූ කලහාකාරී සිද්ධියෙන් අනතුරුව  තුවාල ලැබූ පුද්ගලයන් 37  දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව එහි ප්‍රකාශකයෙක් පැවසීය .

මෙම පිරිස අතර විශේෂ කාර්ය බලකායේ 20 ක්, පොලිසියේ තිදෙනෙකු , මාධ්‍යවේදීන් තිදෙනෙකු ඇතුළු සාමාන්‍ය වැසියන් සිටින බව එම ප්‍රකාශකවරයා සඳහන් කළේය .