කෑමට නුසුදුසු මිරිස් කුඩු කිලෝ 15000 ක් වැල්ලම්පිටිය සේද වත්තෙන් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.
මිරිස් කුඩු නිෂ්පාදනය සඳහා ගෙනවිත් තිබු පාන් පිටි හාල්, පිටි හා ඩයි වර්ග ඇතුළුව මිරිස් මෝල හිමියා අත්අඩංගුවට ගත් බව ද අධිකාරිය පවසයි.
ශාන්ත සෙනවිරත්න
ඉෂාන් සංජීව




