මිරිස් කුඩු ගසා පැහැරගත් කාරය ගොඩකවෙලදී අල්ලයි


කුලී ගමනක් යන මුවාවෙන් කටුනායකින් පැහැරගත් කාරයක් බොරළුගොඩට ගෙනවුත් රියදුරාට මිරිස්කුඩු ගසා ඔහු බමට ඇද දමා ඇඹිලිපිටිය දෙසට ගමන් කරද්දී ගොඩකවෙලදී සැකකරුවකුත් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

කාරයේ වටිනාකම රුපියල් ලක්ෂ 40ක් පමණ වෙතියි පොලිසිය කියයි.