මිරිදිය ධීවරයා පිහියෙන් ඇන මරයි


කැකිරාව මානාව වැවේ ධීවරයන් දෙදෙනකු අතර ගැටුමකින් පිහි ඇනුම් පහරකට ලක්වූ ධීවරයෙක් මරුමුවට පත්විය. වැවේ වතුර සිඳී ඇති හෙයින් මාළු නොඅල්ලන ලෙස දැන්වීම මේ ගැටුමට හේතුව බව කියැවේ.

 

මිරිදිය ධීවරයා පිහියෙන් ඇන මරයි