මියන්මාර් මර්දනය එපා : අන්තරය වීදි බසී


මියන්මාරයේ ශිෂ්‍ය මර්දනයට එරෙහිව ද , අත්අඩංගුවට ගත් ශිෂ්‍යයන් වහා නිදහස් කරන ලෙස ද  මියන්මාරයේ අධ්‍යාපන ප්‍රතිපත්ති හකුලාගන්නා ලෙස ද බල කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය  විරෝධතාවක්  කොළඹ මියන්මාර් තානාපති කාර්යාලය ඉදිරිපිට අද (16) පස්වරුවේ පැවැත්විණි.

ශිෂ්‍ය බල මණ්ඩලය  මියන්මාර තානාපති කාර්යාලයට ලිපියක්ද බාර දුන්නේය.

 

DSC_3614 DSC_3632 _H1_9915 _H1_9924 DSC_3600

ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක