මියගියත් ඔබ අප සමගයි


ශ්‍රී ලංකා පොලිසියට අද වසර 149ක් සපිරෙයි. දිවයින පුරා සැමරුම් පැවැත්වෙයි. හැටන් පොලිසිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නෙවිල් පද්මදේව මහතා මියගිය පොලිස් සාමාජිකයිනට උපහාර පුදයි.