මියගිය ගායක ප්‍රින්ස්ගේ ගීත ඇල්බමය


2016-10-30-ent-55

මියගිය ජනප්‍රිය ගායක ප්‍රින්ස්ගේ නවතම ඇල්බමය එළිදැක්වීමේ පුවතක් පිළිබඳව මේ වනවිට විදෙස් වෙබ් අඩවි වාර්තා කර සිටියි. එහි දැක්වෙන්නේ මිය ගිය ගායක ප්‍රින්ස්ගේ එළිනොදැක්වූ ගීත කිහිපයක් ඇති අතර, එම ගීත ඇතුළත් කර නවතම ගීත ඇල්බමයක් එළිදැක්වීමට නියමිත බවය.

 

2016-10-30-ent-60
2016-10-30-ent-59
2016-10-30-ent-58
2016-10-30-ent-57
2016-10-30-ent-56