
(ඩයනා උදයංගනී)
මිනුවන්ගොඩ රෝහල කොවිඩ් -19 ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
එම රෝහල ඒ සඳහා මේ වනවිට සූදානම් කරන බව ඔහු සඳහන් කළේය.
වෛද්‍යවරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

