මිනුවන්ගොඩ - කොළඹ බස් කොන්දොස්තරවයකු හා කොළඹ - කුරුණෑගල බස් කොන්දොස්තරවරයකු අතර ගැටුමකින් පසු මිනුවන්ගොඩ බස් කොස්දොස්තර ජාඇළ පොලිසියෙන් අත්අඩංගුවට ගත්බව කියමින් මිනුවන්ගොඩ - කොළඹ අංක 265 මාර්ගයේ පෞද්ගලික බස් සේවකයෝ වැඩ වර්ජනයක් ඇරැඹූහ.